Ceylon Pet Lovers 🐶🐺🐈
Join Group

Ceylon Pet Lovers 🐶🐺🐈

Sri Lanka Sinhala

මෙම ගෘපය තුලින් සුරතල් සතුන් විකුණා ගැනීම, මිලදී ගැනීම හා සුරතල් සතුන්ට අදාල වෙනත් අයිතමයන්ට අදාල දැන්වීම් පල කිරීමට ඔබට හැකිය.

* කරුණාකර සුරතල් සතුන්ට අදාල දැන්වීම් පමණක් මෙම ගෘපය තුල පල කරන්න.
* අසභ්‍ය හෝ වෙනත් දෑ වලට සම්බන්ධ දැන්වීම් මෙම ගෘපය තුල පල කලහොත් එවැනි අය ගෘපයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ඇත.
* යමෙකු ගෘපය තුල කරදරකරී ලෙස හැසිරුනහොත් ඔවුන්ද ගෘපයෙන් කිරීමට කටයුතු කරනු ඇත.

Tags: Pets, Animal, dog, cat, sri lanka, animal lovers, dog lovers, cat lovers, pets items, dog items, cat

Relate Groups