
Sl active subscribers
Sri Lanka Sinhala
😃ඇක්ටිවු සබ් ඉන්න group එකට සෙට් වෙන්න කැමතිද?එහෙනම් මුලින්ම මේක කියවන.
හැබැයි නීති ටිකක් තියෙනවා. ඒවට එකග වෙන්න පුලුවන්නම් විතරක් ඇඩ් වෙන්න නැත්තම් එපා.✋
1:- එක්කෙනෙක් එක සබ් එකයි කාට උනත් දෙන්න පුලුවන්.ඒ වගේම එක සබ් එකක් තමා ඔයත් ගන්න ඕනේ මේකේ සබ් කරද්දි. මොකද අනිත් සබ් ෆේක් ඒවා.එවගෙන් සබ් කරලා වැඩක් නෑ නේ මොකද ඊලගට දාන වීඩියෝ එයාලා බලන්නෙ නෑ. 10 vs 10 කියලා එහෙම දාන්ට එපා.දාලා අහුවෙන්ටත් එපා අනිවාරෙන්ම remove කරනවා ඒ වෙලාවෙම එ කෙනාව.
2:- සබ් කරද්දි අනිවාරෙන්ම 2min බලලා, ලයික් කරලා,කමෙන්ට් කරලා,බෙල් එකත් ක්ලික් කරන්න ඕනේ අනිවාරෙන්ම. ඒකල්ලා සබ් කරන කෙනාට ස්ක්‍රින් ශොට් යවන්න
3:- ස්කිප් කිරීම සපුරා තහනම්.ස්කිප් කරලා අහුවෙන්‍ටත් එපා.😡😡😡😡😡
4:- අනිත් ගෘප් වල ලින්ක් ශෙයා කරන්ට බෑ.එහෙම කරොත් අනිවාරෙන්ම එයාව remove කරනවා.මේකේ යුටුබ් වීඩියෝ වල ලින්ක් විතරයි ශෙයා වෙන්න පුලුවන්.ඒ වගේම දන්නෙ නැති දෙයක් තියෙනවනම් මැසේජ් කරලා අහගන්න ගෘප් එකෙන්.
5:- දවසට එක මැසේජ් එකක් හරි ගෘප් එකට දාන්න.
ඔය නීති ටික පිලිපදින්ට පුලුවන්නම් විතරක් සෙට් වෙන්න.
Relate Groups

Sri Lanka Sinhala

Sri Lanka Sinhala

Sri Lanka Sinhala

Sri Lanka Sinhala

Sri Lanka Sinhala

Sri Lanka Sinhala

Sri Lanka Sinhala

Sri Lanka Sinhala

Sri Lanka Sinhala

Sri Lanka Sinhala

Sri Lanka Sinhala

Sri Lanka Sinhala